Monday, July 25, 2016






කියන්න බුදු හාමුදුරුවනේ.......


විෂම වූ සමාජය

කටු කම්බි ඇනී යන

නොමිනිසුන් රජයන

කෙලෙස නැගී සිටිම්ද

කියන්න බුදු හාමුදුරුවනේ..........

දුකක් ජීවිතය

සැනසීම දහම තුළ

සොයන්නේ අම නිවන


එතෙර වන්නට  සසර

කියන්න බුදු හාමුදුරුවනේ.......

                                              -ඡායා ලියනගේ-






4 comments:

  1. I thoght that is one ot the significant article.

    ReplyDelete
  2. කසාවතයි වටාහපතයි සුදුවැලි බෝ මලුවයි හිතට කොයිතරම් සහනයක්ද

    ReplyDelete
  3. කසාවතයි වටාහපතයි සුදුවැලි බෝ මලුවයි හිතට කොයිතරම් සහනයක්ද

    ReplyDelete
  4. නොමිනිසුන් අතර සිටින මිනිසුන්ට අපි හැමදාම ගරු කළ යුතු යි.

    ReplyDelete