Tuesday, August 16, 2016








රහස
මුළු ‍ලොවම විශ්වයම
දකින මිහිරි සිත්තම
රූබරය නුඔ......

රසවතිය.....හිතවතිය....
කියන් මට කාරණා
හිනෙහන්නට...වැළෙපන්නට..ඔරවන්නට...
රහසක්ද ඒය මොනාලිසා.....

                              - ඡායා ලියනගේ-





8 comments:

  1. ලොවම නොදත් රහසකි.... එය...

    ReplyDelete
  2. eka prashnarthayak chaya.........

    ReplyDelete
  3. Mn hithanne eka rahasak welama thiyena eka hodai.mokada ethakota thamai monalisawa lassanatama dakinna puluwan.neda chaya

    ReplyDelete
  4. Mn hithanne eka rahasak welama thiyena eka hodai.mokada ethakota thamai monalisawa lassanatama dakinna puluwan.neda chaya

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. ලියනාර්දෝ ඩාවින්සි ,මයිකල් ආන්ජෙලෝ වැනි ජගත් සිත්තරුන් කලාලෝව සිය දස්කම්වලින් තවමත් දිනදින ජන ඇස රසගන්වති. ඔබ ද පියවරින් පියවර සිය කුසලතා එළිදක්වනු
    Wish you all the best

    ReplyDelete