නමක් දෙන්න.....
හැගෙනවා
හදවතට
කියනවා මම
හදට
දැනෙනවා දුක හොදට....
විසල් වූ ලෝ තලේහමු වුණා ....
නොතේරුණි නොහැගුනි
කුමක්දෝ එය කියා..
හැමදාම දකිනවා....
හැමදාම සොයනවා...
නමක් නැති හීනයක්
දැන් මටත් තියෙනවා....
-ඡායා ලියනගේ-
lassana pada bandumak...
ReplyDeleteරස බසයට මුතු වැලකි
ReplyDeleteරස බසයට මුතු වැලකි
ReplyDeletenice
ReplyDelete